A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.

අරමුණක් සහිතව ආයෝජනය කරන්න
අගනා ප්‍රතිලාභ අත්විඳින්න

ඔබ ඔබගේ අනාගතය සැලසුම් කරමින් සිටිනවාද? නැතිනම් අද දවසේ ධනය වර්ධනයකර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනවාද? එසේ නම්, එම අරමුණ ඉටුකර ගැනීම සඳහා අපගේ විශේෂඥ මුල්‍ය සැලසුම් ඔබ වෙනුවෙන්ම සකස්කර ඇත.
A diverse family group, including parents and grandparents, smiling while talking with a professional financial advisor.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.

සංගමය පිළිබඳ

ශ්‍රී ලංකා ඒකක භාර සංගමය (UTASL) යනු, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී අරමුදල් කළමනාකරණ සමාගම්වල සාමූහික හඬයි. ඔබට ආත්ම විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිකර දීම සඳහා, එම සමාගම් ඉහළම වෘත්තීයභාවයෙන්, සුපිළිපන්නභාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවට තහවුරු කිරීම අපගේ අරමුණයි.
Abstract black curve forming a step-like shape on white background
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, මහබැංකුව සහ රජය හමුවේ, ඒකක භාර සමාගම් නියෝජනය කිරීම.
සියලු අරමුදල් මෙහෙයුම් කටයුතුවලදී දැඩි වෘත්තීය සහ ආචාරධාර්මික ප්‍රමිතියක් පවත්වා ගැනීම.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සියලු ඒකක භාර අරමුදල්වලට බලපත්‍ර ලබාදීම සහ නියාමනය සිදුකරන අතර, කලින්-කලට ස්ථානීය විගණන සිදු කරයි.
The official logo for the Securities and Exchange Commission of Sri Lanka (SEC).
A fan of white papers with different colored paper clips holding them together.
Abstract black curve forming a step-like shape on white background
පරිපූර්ණ කාර්යසාධන දැනුම
අරමුදල් කාර්යසාධනය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය
මෑතකදී නිකුත්කළ වාර්තා
Performance Report Dec 2025 View Data
Performance Report Nov 2025 View Data
Performance Report Oct 2025 View Data
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
A 3D-rendered red YouTube icon with a white play button.
A 3D-rendered red YouTube icon with a white play button.
A 3D-rendered white music note icon on a rounded orange background.
A 3D-rendered red YouTube icon with a white play button.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
අපගේ මාධ්‍ය නිරූපණයට පිවිසෙන්න
අපගේ අරමුදල් කාර්යසාධනය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය සහ වීඩියෝ දැනුම හා විශේෂඥ අදහස් දැනගන්න.

අපගේ අරමුණු

ශ්‍රී ලංකා ඒකක භාර සංගමය (UTASL) යනු, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී අරමුදල් කළමනාකරණ සමාගම්වල සාමූහික හඬයි. ඔබට ආත්ම විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිකර දීම සඳහා, එම සමාගම් ඉහළම වෘත්තීයභාවයෙන්, සුපිළිපන්නභාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවට තහවුරු කිරීම අපගේ අරමුණයි.
Two male professionals in business shirts shaking hands, with a smiling woman in a red sari standing beside them.
නියාමන මැදිහත්වීම

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, මහබැංකුව සහ රජය හමුවේ ඒකක භාර සමාගම් නියෝජනය කිරීම.

A man and woman sitting at a table and intently reading a document together.
ආචාරධාර්මික විශිෂ්ටත්වය

අරමුදල් මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම අංශයකදී ම ඉහළ ම වෘත්තීය සහ ආචාරධාර්මික ප්‍රමිතීන් පවත්වා ගැනීම.

A multi-generational family, including a young woman and an older man, reviewing documents together during a financial discussion.
දැනුම බෙදාහැරීම

ආයෝජකයින් සහ සාමාජිකයින් දැනුම්වත් කිරීම සඳහා පැහැදිලි, කාලෝචිත තොරතුරු සහ දැනුම බෙදා හැරීම

ඒකක භාර තුළ ආයෝජනය කළ යුත්තේ ඇයි?

ඉහළම ප්‍රතිලාභ
සාමාන්‍යයෙන් උද්ධමනය සහ බැංකු තැන්පතු අභිබවා යන දිගුකාලීන කාර්යසාධනය.
පහසු ප්‍රවේශය
රු. 1,000 ක් වැනි අඩුම මුදලකින් ආරම්භකර ඔබට හැකි වේගයෙන් ගිණුම පුළුල්කර ගන්න.
විවිධාංගීකරණය
කොටස්, රජයේ සුරැකුම්පත් සහ වෙනත් වත්කම් කාණ්ඩ හරහා අවදානම විමධ්‍යගත කරන්න.
Three glass jars with plants and coins, symbolizing the progression of a financial investment from small to large.
A hand holding a pile of gold coins with a small green plant growing out of them, symbolizing financial growth.
විශේෂඥ කළමනාකරණය
වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් වෙළෙඳපොළ අධීක්ෂණයකර ඔබගේ ආයෝජන උපරිමකරණය කරනු ලැබේ.
නම්‍යශීලිත්වය සහ ද්‍රවශීලතාව
ඕනෑම මොහොතක ඒකක මිලදී ගැනීමට හෝ විකිණීමට හැකිය.
Tax‑Efficient
Enjoy tax‑free returns in most circumstances.
Four professionals sitting around a conference table with laptops, meeting under a sign for the Unit Trust Association of Sri Lanka.
ඒකක භාර සමාගම්හි සාමාජිකත්වය

ඒකක භාර සමාගම්හි ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ආයෝජකයින්ගේ අභිලාශ ආරක්ෂා කිරීම සඳහා අත්වැල් බැඳගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම බලපත්‍රලාභී අරමුදල් කළමනාකරුවන්ගෙන් ශ්‍රී ලංකා ඒකක භාර සංගමය සමන්විත වේ.

A man sits at a desk, writing on a document with a laptop displaying the Unit Trust Association of Sri Lanka logo beside him.
සම්පත් සහ දැනුම

ඔබගේ ආයෝජන ගමන්මගේ සෑම පියවරකදී ම ඔබට සහයෝගය ලබාදීම සඳහා සකස්කර ඇති පරිපූර්ණ මාර්ගෝපදේශ, වෙළෙඳපොළ පර්යේෂණ සහ අන්තර්-ක්‍රියාකාරී මෙවලම් හිමිකර ගන්න.

නිතර අසන ප්‍රශ්න

අපගෙන් නිතර අසන ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ. ඔබට තවත් ගැටළු ඇත්නම් කරුණාකර ඒවා අප වෙත යොමු කරන්න.
ඒකක භාරයක් යනු කුමක්ද?
ඒකක භාරයක් යනු, ලැයිස්තුගත කොටස්, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වැනි රජයේ සුරැකුම්පත්, බැංකු තැන්පතු සහ ආයතනික ණය ආදී විවිධාංගීකරණය වූ වත්කම් මිලදී ගැනීම සඳහා ආයෝජකයින් බොහෝ දෙනෙකුගෙන් මුදල් එකතුකර ගන්නා සාමූහික ආයෝජන ක්‍රමයකි. සෑම ආයෝජකයෙකුට ම, තමන් දක්වා ඇති දායකත්වයට සමානුපාතික ඒකකවල අයිතිය හිමිවන අතර, ඉන් උත්පාදනයවන ආදායම් සහ ප්‍රාග්ධන අධිප්‍රමාණය වීම ආයෝජකයින් අතර බෙදා හැරේ.
බොහෝ ඒකක භාර රු. 1,000 ක් වැනි ඉතා අඩු ආරම්භක මුදලකින් ආරම්භ කළ හැකිය. කෙසේ වෙතත් මෙය අරමුදලින් අරමුදලට හෝ සමාගමින් සමාගමට වෙනස් විය හැකිය.
ඔව්, බොහෝ ඒකක භාර අභ්‍යන්තර උපරිම කාල සීමාවට යටත්ව එම දිනය තුළදී ඒකක විකිණිය හැකිය. සමහර ඒකක භාර සඳහා කලින් දැනුම්දීමක් සිදුකළ යුතුය. අදාළ අරමුදලේ ප්‍රධාන ආයෝජන තොරතුරු පත්‍රිකාවෙන් (KIID) සියලු තොරතුරු ලබාගත හැකිය.
A single large, detailed green leaf with visible veins set against a blurred green background.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.

කළමනාකරණය කෙරෙන සමස්ත වත්කම් ප්‍රමාණය

2025 සැප්තැම්බර් 11 වනදා වන විට

රු.

100000000000
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
Two vibrant green leaves, one large and one small, set against a blurred green background.

X සමාජ මාධ්‍ය දැනුම්දීම්

මීළඟ පියවර තැබීමට ඔබ සූදානම්ද?

ශ්‍රී ලංකාවේ ඒකක භාර විශේෂඥයින් සමග ඔබගේ මුල්‍ය ගමන්මග ශක්තිමත්කර ගන්න. නිවැරදි අරමුදල තෝරා, අපගේ ආයෝජන මාර්ගෝපදේශ වෙත පිවිස දිගුකාලීන වර්ධනය සහ විනිවිදභාවය වෙනුවෙන් කැපවූ කණ්ඩායම සමග එක්වන්න.